SORT LYRICS BY NAME:

Oba Themei Kiya Bayai - Edward Jayakody

ඔබ තෙමෙයි කියා බයයි - එඩ්වඩ් ජයකොඩි

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි

මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මඳහස මැකෙයි//
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි//
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි
Song title: Oba Themei Kiya Bayai The author: Unknown The singer: Edward Jayakody Submitted by: Site Administrator