SORT LYRICS BY NAME:

Minisa Sandata Giyalu - Edward Jayakody

මිනිසා සඳට ගියාලූ - එඩ්වඩ් ජයකොඩි

මිනිසා සඳට ගියාලූ
මිනිසා පුදුම වුනාලූ
බිම බැලුවාලු - උඩ බැලුවාලූ
මිනිසා සඳට ගියාලූ...

මිනිසා දන් දෙනවාලු
දුගියා පින් දෙනවාලූ
දන් දෙනවාලු පින්දෙනවාලු
මිනිසා සඳට ගියාලු...

මිනිසා දියුණු වෙලාලු
ලෝකේ අවුල් වේලාලු
දියුණු වේලාලු - අවුල් වේලාලු
මිනිසා සඳට ගියාලු...
Song title: Minisa Sandata Giyalu The author: Unknown The singer: Edward Jayakody Submitted by: Site Administrator