SORT LYRICS BY NAME:

Sihina Lowak - Clarence Wijewardena

සිහින ලොවක් - ක්ලැරන්ස් විජේවර්ධන

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

සොදුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැදුනා මතකයි

සිහින ලොවක්…..

අප හදවත් ඒ නොමියෙන ලෙස බැදි
ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක්…..
Song title: Sihina Lowak The author: Unknown The singer: Clarence Wijewardena Submitted by: Site Administrator