SORT LYRICS BY NAME:

Sitha Saluna - Centrigradz

සිත සැලුනා - සෙන්ටිග්‍රේට්ස්

ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුලු කරන්
ඔහු යනවා ඈ සොයලා //

නුඹ වේ මා හිමි කාරියේ
නුඹ වේ මා පැතු ලෝකයේ
නුඹ වේ මා දුටු සිහිනයේ
නුඹ වේ මගෙ මුලු ජීවිතේ

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා//

ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න..
පැහැදුල් නුවන් සඟලේමට ඉන්න ඉඩ දෙන්න..
සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න..
කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න..

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා //
Song title: Sitha Saluna The author: Unknown The singer: Centrigradz Submitted by: Site Administrator